Posts

Showing posts from May, 2022

KELANI .LK

KELANI EXTERNAL DEGREE INSTITUTE FREE SEMINARS ඔබට අවශ්‍ය විෂයන් පහතින් Select කර WhatsApp සමුහයට Join වන්න බාහිර උපාධි කැලණිය විශ්වවිද්‍යාලය කැලණි බාහිර උපාධි දේශන ආරම්භය ජූනි මස මුල සිට සිදු කෙරේ. ජූනි මස සිට සියලුම විශයන් වල online දේශන මෙන්ම ඇතැම් විශයන් සඳහා physical දේශන ද පැවැත්වේ. මාස දෙකකට පසු online දේශන මෙන්ම physical දේශන සඳහා ඔබට පහසු ආකාරයට සම්භන්ද විය හැකිය. කාලසටහන ජූනි මස සිට ලබා දෙන අතර ඔබට පහසු ආකාරයට zoom තාක්ෂණය ඔස්සේ දේශන වලට සම්භන්ද විය හැක. විශ්ව විද්‍යාලය මගින් ලියාපදිංචි වීමට දී ඇති සියලුම විශයන් සඳහා උපාධිය අවසන් වන තුරු දේශන පැවැත්වීමට කටයුතු යොදා ඇත. එසේම රටෙහි පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අවම දේශන ගාස්තු අයකිරීමට තීරණය කර ඇති අතර මුල් මාස දෙක එම ගාස්තුවෙනුත් 40%ක් නිදහස් කර ඇත. සෑම දේශනයක්ම ඔබට පහසුවෙන්ම සහභාගි විය හැකි පරිදි පහසු වෙලාවක යොදා ඇති අතර දිනපතා පැවැත්වෙන දේශන අවසානයේ එම දේශනයේ vedio පිටපත ඔබ වෙත ලබාදීමට කටයුතු යොදා ඇත. එසේම පහතින් දක්වා ඇති link එක තුලින් ඔබ හදාරන එක් එක් විශයට වෙන වෙනම whatsapp සමූහ වලට ලියාපදි...