KELANI .LK
KELANI EXTERNAL DEGREE INSTITUTE
FREE SEMINARS
ඔබට අවශ්‍ය විෂයන් පහතින් Select කර WhatsApp සමුහයට Join වන්න
බාහිර උපාධි කැලණිය විශ්වවිද්යාලයකැලණි බාහිර උපාධි දේශන ආරම්භය ජූනි මස මුල සිට සිදු කෙරේ. ජූනි මස සිට සියලුම විශයන් වල online දේශන මෙන්ම ඇතැම් විශයන් සඳහා physical දේශන ද පැවැත්වේ.
මාස දෙකකට පසු online දේශන මෙන්ම physical දේශන සඳහා ඔබට පහසු ආකාරයට සම්භන්ද විය හැකිය.
කාලසටහන ජූනි මස සිට ලබා දෙන අතර ඔබට පහසු ආකාරයට zoom තාක්ෂණය ඔස්සේ දේශන වලට සම්භන්ද විය හැක.
විශ්ව විද්‍යාලය මගින් ලියාපදිංචි වීමට දී ඇති සියලුම විශයන් සඳහා උපාධිය අවසන් වන තුරු දේශන පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එසේම රටෙහි පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අවම දේශන ගාස්තු අයකිරීමට තීරණය කර ඇති අතර මුල් මාස දෙක එම ගාස්තුවෙනුත් 40%ක් නිදහස් කර ඇත.
සෑම දේශනයක්ම ඔබට පහසුවෙන්ම සහභාගි විය හැකි පරිදි පහසු වෙලාවක යොදා ඇති අතර දිනපතා පැවැත්වෙන දේශන අවසානයේ එම දේශනයේ vedio පිටපත ඔබ වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.
එසේම පහතින් දක්වා ඇති link එක තුලින් ඔබ හදාරන එක් එක් විශයට වෙන වෙනම whatsapp සමූහ වලට ලියාපදිංචි විය යුතුය.
මෙම සමූහ වලට ලියාපදිංචි විය යුත්තේ 17/18/19/20 හා 21 අධ්‍යන වර්ශ වලට ලියාපදිංචි වූ විද්‍යර්ථයන් පමනක් ඇතුළත් විය යුතුය.
පහත Link එකෙන් ඔබගේ විෂයන් වලට අදාල whatsapp සමූහය වෙත යොමුවන්න...
මානව විද්‍යාව
සමාජ විද්‍යාව
සිංහල
ජන සන්නිවේදනය
බෞද්ධ සංස්කෘතිය
ආර්ථික විද්‍යාව
නාට්‍ය හා රංග කලාව
හින්දි භාෂාව
බෞද්ධ දර්ශනය
මනෝ විද්‍යාව
බෞද්ධ මනෝවිද්‍යාව
චීන භාෂාව
භූගෝල විද්‍යාව
දර්ශනය
ජපන් භාෂාව
ප්‍රසාංගික කළා
වාස්තු ශාස්ත්‍රය
පුස්තකාල විද්‍යාව
සංචාරක කළමනාකරණය
සංවර්ධන අධ්‍යාපනය
චිත්‍ර
පුරා විද්‍යාව
සමාජ සංඛ්‍යානය
ක්‍රිස්තියානි සංස්කෘතිය
ඉතිහාසය
දේශපාලන විද්‍යාව
ප්‍රංශ භාෂාව
ප්‍රතිබිම්භ කළා
Comments
Post a Comment